අවුරුදු 40කින් ඡන්දෙ දාපු නැති මිනිස්සු වෙළඳ කලාපවල වැඩ කරනවා | ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

නිදහස් වෙලද කලාප තුල සේවය කරන සේවකයින් හට තම ජන්ද අයිතිය ප්‍රකාශ කිරිම සදහා රැකියා ස්ථානයන් අවට ජන්ද මධ්‍යස්ථානයන් හරහා අවස්තාව ලබාදෙන ලෙස ප්‍රකාශ කරමින් කටුනායක වෙලද කලාප සේවක සංගම් නියෝජනය කරමින් චමිලා තුෂාරි ඇතුලු පිරිසක් අද මැතිවරණ කොමිසමට ලිපියක් භාරදෙන ලදි.

මෙම සේවක සේවිකාවන්ගේ ජන්දය ප්‍රකාශ කිර්ම සදහා ඔවුන්ගේ ගම්බිම් වෙතනිදහස් වෙලද කලාප තුල සේවය කරන සේවකයින් හට තම ජන්ද අයිතිය ප්‍රකාශ කිරිම සදහා රැකියා ස්ථානයන් අවට ජන්ද මධ්‍යස්ථානයන් හරහා අවස්තාව ලබාදෙන ලෙස ප්‍රකාශ කරමින් කටුනායක වෙලද කලාප සේවක සංගම් නියෝජනය කරමින් චමිලා තුෂාරි ඇතුලු පිරිසක් අද මැතිවරණ කොමිසමට ලිපියක් භාරදෙන ලදි.

මෙම සේවක සේවිකාවන්ගේ ජන්දය ප්‍රකාශ කිර්ම සදහා ඔවුන්ගේ ගම්බිම් වෙත යාමට සිදුවන බවත් එවැනි කටයුතු මගින් ඔවුන් දැඩි අපහසුතාවයට පත්වන බවත් මේ වන විට තම ජන්ද අයිතිය ප්‍රකාශ කිරිමට නොහොකිව වසර 40කට වඩා වසර කාලටක් ගෙවු සේවක සේවිකාවන් සිටින අතර මේ වන විට වෙලද කලාපයන් තුල සේවක සේවිකාවන් 80000 පමන සේවය කරනු ඇත යාමට සිදුවන බවත් එවැනි කටයුතු මගින් ඔවුන් දැඩි අපහසුතාවයට පත්වන බවත් මේ වන විට තම ජන්ද අයිතිය ප්‍රකාශ කිරිමට නොහොකිව වසර 40කට වඩා වසර කාලටක් ගෙවු සේවක සේවිකාවන් සිටින අතර මේ වන විට වෙලද කලාපයන් තුල සේවක සේවිකාවන් 80000 පමන සේවය කරනු ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *