සුභ පැතුම් හැමෝටම , වෙච්ච දේ ගැන හරිම දුකයි

සුභ පැතුම් හැමෝටම , වෙච්ච දේ හරිම දුකයි එ වුණාට ඇත්තම කිව්වොත් අපේ මිනිස්සු මේ පාර ජාතිවාදයක් අව්ස්ස ගත්තේ නැහැ. එකෙන් පෙන්නුම් කරනවා අපි ඇත්තටම දියුණු වෙලා තියෙන ජාතියක් විදිහට එ වගේම අපි තව බුද්ධිමත් වෙලා මේක මම කියන දෙයක් නෙමෙයි මේක තමයි වුණ දේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *