මගේ කකුලේ කෑල්ලක් නෑ කියලා, මාව සත පහකටවත් ගණන් ගත්තේ නැහැ.
මෙන්න මෙහෙම හිතන්නේ නැහැ. මහවැලි ගගේ වතුර කැළණි ගගේ වතුර කළු ගගේ වතුර වතුර තුනම මුහුදට ගියාම මුහුදු වතුර ගංගා එකකවත් නම් කියන්නේ නැහැ.