උන් රජ සැප විදිනවා , අපිට බෙහෙත්ටික වත් නැහැ
මම බෙහෙත් ගන්න ගියා අද හැමදාම ගියොත් බෙහෙත් නැහැ. බෙහෙත් දෙකක් නැහැ. අදත් නැහැ බෙහෙත් . සෞඛ්‍ය ඇමති තුමාගේ නිකන් බොරුවට කට විතරයි වැඩ නැහැ.