අපි නොලිමිට් යනවා, කන්නේ පිලාහවුස් එකෙන්
මම මගේ අම්මා පල්ල බුදුන් පල්ල ජේසු පල්ල මහම්මද් තුමා පල්ල කිව්වත් කමක් නැහැ හියුරාන් පල්ල කිව්වත් කමක් නැහැ මම කවදාවත් හිතුවේ නැහැ අපි රැට ගිහිල්ලා කන, ගිහිල්ලා ඇදුම් අදින, ක්‍රිකට් ටීම් එකේ සෙල්ලම් කරන, අපිත් එක්ක පාර්ලිමේන්තුවේ කරට අත දාගෙන ඉන්න අයගේ වර්ගය අපිට මෙහෙම කරයි කියලා මම නම් කවදාවත් හිතුවේ නැහැ.